
වෑහි දියමන් බිම තෙමුවට බිම තෙමන්නෙ වෑහි විතරද
රෑ අහසේ තරුතිබුනට තරුතියෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගෑයුවට ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද
downlord here
මෙතනින් ගන්න
...රස වින්දනය සදහා...
මගේ ගී පොත ඔබේ රස වින්දනය සදහා දිග හැරෙන වග නම්....- තනු -
1 comments:
me sindu vala nama dema nam thoraganna lesi ..
Post a Comment