ALL RIGHT...NEW ALBUM..ඔන්න වෑඩේ

අලුත්ම ALBUM එකක් අරන් බලන්නකො කොහොමද කියල
මෙතනින් ගන්න

චාමර වීරසිංහ--මා ආදර අම්මා


සුදු සඳ එලිය දෝතක් අරන්
පිනිකඳුලු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්......
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්......

දමිත් අසංක- album 4-නුඹ කාටදෝ ආදරේ


හීන අරන් නුඹ එතෙර ගිහින් ආයෙමත් ඈවිදින් සුසුම් අරන් නුඹ යන්න කලින් මට යන්න හිතයි ඉගිලිලා හොරෙන්